සංගීත කලාව
ලියුවේ:
ජීවන්ත
Thursday, March 5, 2009
වර්තමානයේ පවතින සංගීතයට, සංගීතය නොව “නිර්මාණාත්මක ශබ්ද කලාව” යනුවෙන් හැඳින්වීමට කැමැත්තෙමි. (මා සංගීත විශාරදයෙකු නොවෙමි. නමුත් සංගීත ලෝලියෙකි. අතීතයේ වූ සංගීතය ගැන මා කතා නොකරන්නේ ඒ ගැන මගේ දැනුම අල්ප නිසාය.) කිමද වර්තමාන නිර්මාණ වල සංගීතයට අමතරව සංගීතය යනුවෙන් නොහඳුන්වන විවිධාකාර වූ ශබ්ද ඒ ඒ නිර්මාණ වලට උචිත වන අයුරින් (නිර්මාණාත්මක ලෙස) යොදා ගැනීම නිසාය. හැබැයි මේවා හරි අවබෝධයෙන් යුතුව කල යුතු වැඩ. නැත්නම් තියෙන සංගීතයත් නැතිවෙයි.
Subscribe to:
Post Comments (Atom)
3 ක් වූ ප්රතිචාර:
සංගීතය රස විදීම කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා නේ නේද?
මම දන්න විදිහට සංගීතය විතරක් නෙවේ හැමදෙයක්ම කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. මචං සංගීතයට අර්ථදැක්විමක් දන්නවනම් කියපං.
@kk,
මේකට මම හිතන්නේ මෙතන උත්තරේ ඇති.
http://trueorcrazy.blogspot.com/2009/08/blog-post_771.html?showComment=1251637876595#c8850751198925017985
හිතෙන දෙයක් කියල යන්න. . .