IT ක්ෂේත්‍රයේ කව්රුහරි කෙනෙක් මට පොඩි උදව්වක් දෙනවද?
html ටැග් එකක් කොහොමද මේ බ්ලොග් එකේ පේන්න දාන්නේ? මම අහන්නේ අර කුඩා ලකුණ හා විශාල ලකුණ අතර ලියන එකක් කොහොමද මේ බ්ලොග් පෝස්ට් එකක පේන්න දාගන්නේ? දන්න කව්රුහරි ඉන්නවා නම් කියල දෙන්න.
Subscribe to:
Post Comments (Atom)
6 ක් වූ ප්‍රතිචාර:
Go here:
http://www.blogcrowds.com/resources/parse_html.php
Paste the HTML you want displayed into the box and post the generated code in your blog.
Edit HTML වෙත ගිහිල්ල ටැග් එක එන්න ඕන තැන්වල > (>) හෝ < (<) කියල ටයිප්කරන්න
බොහොම ස්තූතියි!!
කලින් comment එකේ ලියපු දේ නෙවෙයිනෙ වැටිල තියෙන්නෙ. > සඳහා & g t ; කියල ටයිප් කරන්න. (අතරමැද හිස්තැන් නැතිව) < සඳහා & l t ;
Oya uda thiyena link eken Sameera kiyapu de automatically karanawa.
tho science faculty neda igana ganne! yako read HTML book and learn! you must be a contious learner not a question asker!
හිතෙන දෙයක් කියල යන්න. . .