tag:blogger.com,1999:blog-12065870821848320082024-03-13T09:03:20.538+05:30ඇත්තද? (නැත්තම් පිස්සුද?)ජීවිතයට දැක්මක්ජීවන්තhttp://www.blogger.com/profile/05122682198111417507noreply@blogger.comBlogger85125tag:blogger.com,1999:blog-1206587082184832008.post-64607438093819970062010-09-21T07:06:00.000+05:302010-09-21T07:06:39.822+05:30අතරමං වෙච්චි කූඹියෙකුට මොනවා හිතෙනවා ඇත්ද?මට මේ කතාව හිතුනේ බස් එකේ යනකොට මගෙ අත දිගේ ගිය කූඹියෙක් දැකලයි. ඇත්තටම කියනවා නම් පොඩි හුලං පාරක් පිඹලා ඌව අතෙන් අයින් කලාට පස්සෙයි.
ගොඩක් වෙලාවට හැමෝම වගේ කරන දෙයක් තමයි ඒක. ඒ කියන්නේ කූඹියෙක් හරි ඒ වගේ වෙන පොඩි සතෙක් අපේ ඇඟේ හරි ඇඳුමෙ හරි ඉන්නවා දැක්කොත් වහාම ඌව ගසලා අයින් කරන එක. ඒත් ඊට පස්සෙ ඌට වෙන්නෙ මොකක්ද කියලා අපිට නිකමටවත් හිතෙන්නේ නෑනේ!
කූඹි කියන්නෙ සමාජමය සත්තු; ඒ කියන්නේ තනි තනිව ජීවන්තhttp://www.blogger.com/profile/05122682198111417507noreply@blogger.com8tag:blogger.com,1999:blog-1206587082184832008.post-10124054407614838962010-09-04T09:53:00.000+05:302010-09-04T09:53:19.957+05:30අපි විතරද පරිණාමය වෙන්නේ?අපි, පොදුවෙ ගත්තහම සත්තු පරිණාමය වෙනවා. ඒ කියන්නේ කාලානුරූපීව, පරිසරයට අනුව, කරන ක්‍රියා වලට අනුව වෙනස් වෙනවා.(භෞතිකව වගේම මානසිකවත්) සමහර වෙලාවට ඒක හොඳ පැත්තට සමහර වෙලාවට නරක පැත්තට වෙනවා (constructively හෝ destructively).
ඒත් බැරිවෙලාවත් අපිට අමතරව මේ විශ්වයත් පරිණාමය වෙනවානම්? ඒ කියන්නෙ අපි "ඒවා එහෙම තමයි" කියල හිතං ඉන්න දේවල් ඇත්තටම එහෙමම තියෙන්නෙ නැතුව වෙනස් වෙනවනම්? මේ විශ්වයේ එතකොට "නියත"ජීවන්තhttp://www.blogger.com/profile/05122682198111417507noreply@blogger.com9tag:blogger.com,1999:blog-1206587082184832008.post-64389017689152400592010-08-03T07:26:00.001+05:302010-08-03T16:16:42.442+05:30Don't tell me, You'll spoil my dinner!මෙය බොහෝ දෙනාගේ පළමු ප්රතිචාරයයි. බොහෝ විට කටින් නොකීවත් කීමට සිතට නැගෙනා පළමු සිතිවිල්ල එයයි.
තම තමන් සාන්තුවරු යැයි තමන්ටම ඒත්තු ගන්වාගෙන සිටින නමුත් තමන්ගේ සුඛ වින්දනය සඳහා අනෙකුන් විඳිනා දුක් නොදකින, නොදැනෙන මිනිසුන් සිටිනා ලෝකයකි මෙය. පොඩි අප්පිරියාවක් වත් ඇතිවුව හොත් තමන් ගිජු ලෙස ගිල දමනා රස මසවුලු තවදුරටත් එලෙසම කෑමට නොහැකි වෙතැයි බියෙන්, ඒ ආහාරයන්ගේ රසයට ඇති මහත්වූ ලෝභයකින්, ඒ වෙනුවෙන්ජීවන්තhttp://www.blogger.com/profile/05122682198111417507noreply@blogger.com0tag:blogger.com,1999:blog-1206587082184832008.post-78916544562835108792010-07-30T08:05:00.002+05:302010-07-30T08:08:02.609+05:30රජා මැරීම vs. සියදිවි නසා ගැනීමඅපේ මිනිස්සු දැන් රජා මරනවා තියා ඒ ගැන හිතන්නත් සෑහෙන්න බය උනාට ස්ව කැමැත්තෙන්ම, සකල ලෝ වැසි ආශිර්වාදය මැද්දේ හුරේ දමමින් යස අගේට සියදිවි නසා ගන්නවා.
මම මේ කියන්නේ මොකක් ගැනද කියලා හැමෝටම තේරෙනවා ඇතිනේ! තේරුනේ නැති කට්ටිය ඉන්නවා නම් රජා මරනවා කියන්නේ ඉංග්‍රීසි භාෂාව වැරදියට පාවිච්චි කරනවට; ඒ කියන්නේ ඉංග්‍රීසි මරනවට. සියදිවි හානි කරගන්නවා කියන්නේ අපේ සැබෑ අනන්‍යතාවය වන අපේ මව්බස සිංහල විනාශ කර ජීවන්තhttp://www.blogger.com/profile/05122682198111417507noreply@blogger.com3tag:blogger.com,1999:blog-1206587082184832008.post-22407709089886725162010-07-28T11:56:00.000+05:302010-07-28T11:56:26.205+05:30ඉබ්බෙක් උඩින් ගිය කතාවේ ඉතුරු ටික...කොක්කු දෙන්නෙක්ගේ පිහිටෙන් ඉබ්බෙක් උඩින් ගිහිල්ලා පංඩිත කමට කෑ ගහන්න ගිහිල්ලා බිමට වැටුන කතාව හැමෝම දන්නවා ඇතිනේ. මේ කියන්න යන්නේ ඒකෙ ඉතුරු කතා ටික. සමහරු නම් මේවා දන්නවත් ඇති. මාත් මේවා ඇහුවේ කාලෙකට ඉස්සර.
මුල් කතාව දන්නෙ නැති අය ඉන්නවා නම් මෙන්න ඒක:
ඔන්න දැනට සෑහෙක කාලෙකට ඉස්සර ලස්සන රටක තිබිබ ලස්සන පුංචි විලක බොහොම තේජාන්විත ඉබ්බෙක් හිටියලු. ඉතින් මේ ඉබ්බත් ඒ විලේ හිටපු අනික් මාළුත් බොහොම ජීවන්තhttp://www.blogger.com/profile/05122682198111417507noreply@blogger.com8tag:blogger.com,1999:blog-1206587082184832008.post-74208640408873741182010-07-26T10:50:00.002+05:302010-07-26T11:42:21.618+05:30The Matrix හා මාළු කතාවහැමෝම The Matrix කියන අති දැවැන්ත action, sci-fi චිත්‍රපටිය බලල ඇති කියල හිතනවා. මේ කියන්න යන්නෙ නම් ඒ චිත්‍රපටිය ගැන නෙවෙයි. ඒක බලල මට හිතිච්ච අතුරු කතාවක් ගැන.
මිනිස්සුන්ව බැටරි විධියට පාවිච්චි කරන යන්ත්‍ර හා ඉතිරි වෙලා ඉන්න මිනිස්සු අතර යුද්ධයක් තියෙනවානේ. ඒකෙදි අපිට නිරායාසයෙන්ම හිතෙන්නේ මේ යන්ත්‍ර විනාශ කරලා මිනිස් වර්ගයාට නිදහසේ ජීවත් විය හැකි ලෝකයක් නිර්මාණය කල යුතුයි කියලනේ. ඒත් ජීවන්තhttp://www.blogger.com/profile/05122682198111417507noreply@blogger.com1tag:blogger.com,1999:blog-1206587082184832008.post-52539818396941277262010-06-10T09:50:00.006+05:302010-09-07T12:46:57.905+05:30අවධානය පිණිසයි!!! අපේම වරදින් වලපල්ලට යන අපේ මව්බස - සිංහල! (වඳවී යන භාෂා සම්බන්ධ යුනෙස්කෝ වාර්තාවක් ඇසුරෙන්)සිංහල ලස්සනයි; සිංහල සරලයි; සිංහල සංකීර්ණයි; සිංහල අමාරුයි; සිංහල පහසුයි; සිංහල දියුණුයි; මේ ආදී වූ විවිධාකාර කියුම් ඇති සිංහල දැන් අභාවයට යාමට පටන් ගෙන ඇත. මෙය දිගටම පැවතිය හොත් ලෝකයේ වඳ වෙමින් යන භාෂා ලැයිස්තුවට සිංහලද ඇතුලත් වීමට වැඩි කලක් ගත නොවනු ඇත. (තවමත් ලංකාවෙන් මෙයට ඇතුලත් වී ඇත්තේ වැදි බස පමණි.) නමුත් එක් දෙයක් හොඳින් මතක තබා ගන්න. ඉංග්‍රීසි නොදත් ඉංග්‍රීසීන් නැති උනාට(ඉන්නවානම් කියන්නජීවන්තhttp://www.blogger.com/profile/05122682198111417507noreply@blogger.com9tag:blogger.com,1999:blog-1206587082184832008.post-48808185685336954842010-06-10T06:15:00.001+05:302010-09-07T12:47:37.481+05:30මම හැමෝම . . .මට ඇත්තටම මේක කොහොම කියන්නද කියල හිතාගන්න බෑ. ඒත් ඒක තමයි කතාව. මේක මට දැන් හිතෙන දේ විතරක් නෙවෙයි; මේක මට දැන් දැනෙනවා. හැබැයි වරදවා වටහා ගන්න එපා හැමෝම මම නෙවෙයි, ඒත් මම හැමෝම෴ජීවන්තhttp://www.blogger.com/profile/05122682198111417507noreply@blogger.com3tag:blogger.com,1999:blog-1206587082184832008.post-47994258253008100692010-04-14T07:00:00.001+05:302010-09-07T12:49:11.418+05:30සුභ අළුත් අවුරුද්දක් වේවා!!!කලු කපුටා සුදු වන තුරු,
මෝල්ගහේ දළු ලන තුරු,
එකසිය විස්සට දෙසිය විස්සක්
ආයුබෝ වේවා ෴
හැමෝටම ලැබුවා වූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සෞභාග්‍යමත් නව වසරක් වේවා!ජීවන්තhttp://www.blogger.com/profile/05122682198111417507noreply@blogger.com4tag:blogger.com,1999:blog-1206587082184832008.post-27729661953444802172010-04-03T11:10:00.001+05:302010-09-07T12:50:10.571+05:30බුදුදහම කෙටියෙන්...(2)පෙර ලිපියට එකතු කිරීමක්...
ධර්මය ඔරුවක් නම්,
එය ඇත්තේ එතෙර වීමට මිස,
කරතබා ගෙන යාමට නොවේ.
- බුදුරජාණන් වහන්සේ -ජීවන්තhttp://www.blogger.com/profile/05122682198111417507noreply@blogger.com6tag:blogger.com,1999:blog-1206587082184832008.post-75452440634810232852010-04-02T07:29:00.001+05:302010-09-07T12:50:44.614+05:30බුදුදහම කෙටියෙන්...යථාර්තය,
විශ්වාසයෙන් අදහන්නට නොව,
අවබෝධයෙන් ප්රත්යක්ෂ කරන්නටයි.ජීවන්තhttp://www.blogger.com/profile/05122682198111417507noreply@blogger.com6tag:blogger.com,1999:blog-1206587082184832008.post-39581108970933178292010-03-21T08:39:00.005+05:302015-07-21T16:05:57.417+05:30Earthlings : මිනිස්කමේ නාමයෙන්... (මෙලොව වසන සෑම මිනිසෙකුම අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම චිත්‍රපටියකි)
If I could make everyone in the world see one film, I'd make them see Earthlings.
—Peter Singer
මේ පෘථිවි තලය මත වසන සියළුම පෘථිවිවාසීන් අතුරින් උසස්ම තත්වයක සිටින සත්වයා මිනිසායි. මිනිසා අනෙක් සතුන් අභිබවා උසස් වන්නේ ඔහු සතු ධනයවත්, බලයවත්, ඔහු සතු ආයුධ නිසා වත් හෝ අන් කවරක් නිසාවත් නොව ඔහු සතු මිනිස්කම නිසාය; මිනිසකු, තිරිසනෙකුගෙන් වෙනස් වන්නේ මේ උතුම් මිනිස්කම නිසා මිස වෙන ජීවන්තhttp://www.blogger.com/profile/05122682198111417507noreply@blogger.com10tag:blogger.com,1999:blog-1206587082184832008.post-54283309285028719382010-02-20T14:17:00.000+05:302010-02-20T14:17:35.403+05:30ටී - රෙක්ස් සහලක්ෂණය (T-Rex Syndrome) ඔබටත් තිබෙනවාද?ජුරාසික් පාක් බලල තියෙනවා නම් ටී-රෙක්ස් කියන්නෙ මොකාද කියල දන්නවානේ! ඌ තමයි මම හිතන විධියට වැඩියෙන්ම ජනප්‍රියම ඩයිනසෝරයා.
ඔය පල්ලෙහායින් ඉන්නෙ පොර තමයි.
හැබැයි ඉතින් මේ කියන්න යන්නෙ ඌ ගැනනම් නෙවෙයි. ඌ සම්බන්ධ මිනිස්සුන්ගෙ දෙයක් ගැනයි!
සමහරුන්ට මේක හොඳ විහිලුවක්!(මටත් මේක හොඳට හිනායන විහිලුවක්)
සමහරුන්ට මේක කරදරයක්(විශේෂයෙන් කාන්තා පාර්ෂවයට)
එහෙනම් තවදුරටත් මේක පටලන්නෙ නැතුව බලමුකෝ!
ජීවන්තhttp://www.blogger.com/profile/05122682198111417507noreply@blogger.com2tag:blogger.com,1999:blog-1206587082184832008.post-28951197236031866652010-02-19T07:17:00.002+05:302010-02-19T07:22:59.780+05:30සිංහයා + කොටියා = ???lion + tiger = liger උනාට,
සිංහයා + කොටියා = මොකාද? ලයිගර්ද?
ඊට වඩා හොඳ නැත්ද,
සිංහයා + කොටියා = "සිංටියා" කිව්වොත්?
මොකද හිතන්නෙ? ඔය ඉන්නෙ පල්ලෙහායින් සිංටියෙක්!
සිංටියො ගැන වැඩි විස්තර: http://en.wikipedia.org/wiki/Ligerජීවන්තhttp://www.blogger.com/profile/05122682198111417507noreply@blogger.com10tag:blogger.com,1999:blog-1206587082184832008.post-3500856289994524602010-02-15T21:56:00.003+05:302010-04-28T13:41:46.936+05:30උබුන්ටු සිංහලෙන්! – Ubuntu in Sinhalaමේක නම් ගොඩ දෙනෙක් දන්නවත් ඇති. ඒත් දන්නෙ නැති අයත් ඉන්න නිසා ඕං එහෙනං!
(මේ ලියන්නෙ උබුන්ටු 9.10 පද්ධතියක විධියටයි)
ලිනක්ස් මෙහෙයුම් පද්ධති අතරින් ජනප්‍රියම එකක් වන උබුන්ටු මෙහෙයුම් පද්ධතිය සිංහල භාෂාවෙන් භාවිතා කරන්න දැන් අපිට පුළුවන්. ඒක කරන්නේ මෙහෙමයි.
මුලින්ම අපි පද්ධතියට සිංහල ස්ථාපනය කරගන්න ඕනෙ. ඒකට මේ සබැඳියෙන් ගිහිල්ලා කියන විධියට කරන්න : http://www.siyabas.lk/ජීවන්තhttp://www.blogger.com/profile/05122682198111417507noreply@blogger.com7tag:blogger.com,1999:blog-1206587082184832008.post-67200829049545483172009-12-01T07:17:00.001+05:302009-12-01T07:17:26.416+05:30හැඟීම...මම මැරෙන්න ආසයි...
ඒත් මම මරණයට බයයි!
මම ජීවත්වෙන්න අකමැතියි...
ඒත් මම ජීවිතයට ආසයි!ජීවන්තhttp://www.blogger.com/profile/05122682198111417507noreply@blogger.com7tag:blogger.com,1999:blog-1206587082184832008.post-5918220837831812242009-10-12T08:40:00.009+05:302010-05-02T17:36:32.620+05:30Last of the American Girls || කෙල්ලො නම් කොහෙත් එකයි! Green Day - Last Of The American Girls .mp3 Found at bee mp3 search engine
{සිංදුව අහන්න}
She puts her makeup on like graffiti on the walls of the heartland
She's got her little book of conspiracies right in her hand
She is paranoid like endangered species headed into extinction
She is one of a kind, well, she's the last of the American girls
She wears her overcoat for the coming of the ජීවන්තhttp://www.blogger.com/profile/05122682198111417507noreply@blogger.com3tag:blogger.com,1999:blog-1206587082184832008.post-78449193348188648512009-09-07T17:09:00.001+05:302010-09-07T12:51:29.087+05:30“බලයේ” තාත්තා “පීඩනය”ද? (නැත්නම් අනික් පැත්තද?)ඔන්න තවත් විකාර කතාවක්! අපි සාමාන්‍යයෙන් විද්‍යාවෙදි ඉගෙනගන්නේ බලයක් යම් පෘෂ්ටයක් මත ක්‍රියාත්මක වීම නිසා පීඩනයක් හට ගන්නවා කියලනේ. ඒ කියන්නේ පීඩනය කියන සංකල්පය, බලය යන සංකල්පය මත ගොඩනැගුනු දෙයක්.
ඒත් මට හිතෙන්නේ මේක වැරදියි! මම කියන්නේ බලය යන්න පීඩනය නිසා ඇතිවෙන්නක් කියලයි. ඒ කියන්නේ වඩා මූලික රාශිය විය යුත්තේ පීඩනය යන්නයි!
මේ කතාව තේරෙන්නෙ නැත්නම් මම තවත් පැහැදිලි කරන්නම්. හිතන්න පුද්ගලයින් ජීවන්තhttp://www.blogger.com/profile/05122682198111417507noreply@blogger.com5tag:blogger.com,1999:blog-1206587082184832008.post-84943021755126468372009-08-30T06:49:00.003+05:302010-09-07T12:52:18.260+05:30විවිධත්වයඅප අවට සෑම තැනම විවිධත්වය තියෙනවා. විවිධ පාට, විවිධ හැඩතල, විවිධ සත්තු, විවිධ ගස්, විවිධ මිනිස්සු ආදී වශයෙන් විවිධත්වය හැම තැනම තියෙනවා. ලෝකය සුන්දර වෙන්නෙ මේ විවිධත්වය නිසයි. ඒත් සමහරු ඒ විවිධත්වය නැති කරන්න උත්සාහ කරනවා. ඒ වුනාට අපි තේරුම් ගන්න ඕනෙ ඒ විවිධත්වය නැති කලොත් අපිත් නැති වෙනව කියල. ඒ කියන්නෙ ඕනෑම දෙයක පැවැත්ම සෘජුවම විවිධත්වයත් එක්ක බැඳිල තියෙනව කියන එකයි. උදාහරණයක් විදියට චීටාවන්ට ජීවන්තhttp://www.blogger.com/profile/05122682198111417507noreply@blogger.com2tag:blogger.com,1999:blog-1206587082184832008.post-66809600311199592002009-08-30T06:48:00.003+05:302009-08-30T06:48:55.359+05:30මෙන්න පොඩි විහිළුවක්!හොරාගෙ පුතා හොරා වෙන්නම ඕනෙ නෑනෙ. ඒ වගේම ළමයගෙ හම කළු උනා කියල අම්මලගෙ තාත්තලගෙ හමත් කළු වෙන්න ඕනෙම නෑනෙ. ඒ කියන්නේ අම්මලගෙ තාත්තලගෙ ලක්ෂණ ළමයින්ට තිබිය යුතුම නෑනෙ. ඒ හිංදා විසංවාදී ක්‍රමය දෝෂ සහිතයි නේද? ඒ කියන්නෙ අපි යම් මූලයකින් පටන් ගෙන ඉදිරියට ගියාට පස්සෙ ලබා ගන්නා දේවල් දිහා බලලා මුල් මූලය ගැන කතා කරන එක දෝෂ සහිතයි. ඒක හරියට ළමය දිහා බලල දෙමව්පියො ගැන කියනවා වගේ වැඩක්නේ! ගණන් ගන්න එපා! මේක ජීවන්තhttp://www.blogger.com/profile/05122682198111417507noreply@blogger.com1tag:blogger.com,1999:blog-1206587082184832008.post-11768424620760889222009-08-30T06:45:00.007+05:302010-09-07T12:54:03.858+05:30ශබ්ද කලාවවර්තමානයේ තියෙන සංගීතයට, සංගීතය නෙවෙයි “නිර්මාණාත්මක ශබ්ද කලාව” කියල හඳුන්වන්න කැමතියි. (අතීතයේ තිබ්බ සංගීතය ගැන මම කතා නොකරන්නේ ඒ ගැන මගේ දැනුම අඩු නිසා.) මොකද වර්තමාන නිර්මාණ වල සංගීතයට අමතරව සංගීතය කියල හඳුන්වන්නෙ නැති විවිධාකාර වූ ශබ්ද ඒ ඒ නිර්මාණ වලට උචිත වන අයුරින් (නිර්මාණාත්මක ලෙස) යොදා ගැනීම නිසාය. හැබැයි මේවා හරි අවබෝධයෙන් යුතුව කල යුතු වැඩ. නැත්නම් තියෙන සංගීතයත් නැතිවෙයි.ජීවන්තhttp://www.blogger.com/profile/05122682198111417507noreply@blogger.com5tag:blogger.com,1999:blog-1206587082184832008.post-12158069653935169002009-08-30T06:45:00.006+05:302010-09-07T12:53:20.910+05:30ආර්ථිකයේ උපන්ගෙයි අහේනිය?ආර්ථික විද්‍යාවේ පදනමේම අහේනියක් ඇත. ඒ ලාභය නම් සංකල්පයයි. ලාභ අපේක්ෂාව ආර්ථික විද්‍යාවේ මූලිකම අංගයක් නමුත් එයම ආර්ථික විද්‍යාව බරපතල ලෙස අස්ථාවර කිරීමටද හේතු වෙයි. ඒ කොහොමද කියල අපි බලමු. ආර්ථික පද්ධති 2ක් සලකමු. එක් පද්ධතියක් ලාභ ලැබීමට නම් එම පද්ධති 2 අතර ආර්ථිකමය සමතුලිතතාවය ලාභ අපේක්ෂා කරන පද්ධතිය දෙසට බර විය යුතුය. එවිට කාලයක් ගතවීමේදී එක් පද්ධතියක් ආර්ථිකමය අතින් අධික ශක්‍යතාවයක් ලබන ජීවන්තhttp://www.blogger.com/profile/05122682198111417507noreply@blogger.com2tag:blogger.com,1999:blog-1206587082184832008.post-72439931715037879422009-08-21T22:22:00.002+05:302010-09-07T12:54:50.953+05:30මිනිස්සු හැමදාටම බුද්ධිමත්ද?ඇත්තටම කියනවනම් මට හිතෙන විධියට නුදුරු අනාගතයේදීම මිනිස්සු ඉතාමත් දුර්වල සත්තු ජාතියක් බවට පත්වීමට ලොකු අවධානමක් තියෙනවා. අතක් පයක් හොලවගන්න තරම් වත් පණ නැති, හරියට ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති, එකයි එකයි දෙකයි කියල හදාගන්න බැරි, පොඩි හෙම්බිරිස්සාවකටත් මරණාසන්න වන තරමටම දුර්වල වෙයි කියලයි මට හිතෙන්නෙ.
මේකට හේතුව අපේ වැඩමයි. මොකද අපි තවදුරටත් ස්වභාවිකව පරිණාමය වෙන සත්තු ජාතියක් නොවන නිසයි. (ඒජීවන්තhttp://www.blogger.com/profile/05122682198111417507noreply@blogger.com8tag:blogger.com,1999:blog-1206587082184832008.post-91712516115169784492009-08-21T21:58:00.001+05:302010-09-07T12:55:32.572+05:30අපේ බස අපි රැකගමු! : වචන නිෂ්පාදනය (word production)අපේ බස(සිංහල) රැකගත හැකි තවත් එක් ක්ෂේත්රයක් ගැනයි මෙම ලිපියෙන් කතා කරන්නේ. නම දැක්කම සෑහෙන සංකීර්ණ වැඩක් කියල හිතුනත් එහෙම නෑ. සංකීර්ණ බව කෙසේවෙතත් වැඩේනම් අත්‍යවශ්‍යයයි. ඒ වගේම මේකට හැමෝගෙම සහභාගීත්වය ඕන කරනවා; එහෙම නැතුව මේක ලොකු ලොකු අය විතරක් කල යුතු දෙයක් නෙවෙයි.
මේ ලිපිය කලින් ලිපියක උපුටනයකින්ම පටන් ගන්නට සිතුවා.
“මානව දැනුම හා ක්‍රියාකාරකම් ගොන්නට දිනපතා නව සොයාගැනීම් හා නව ක්ෂේත්‍ර ජීවන්තhttp://www.blogger.com/profile/05122682198111417507noreply@blogger.com5tag:blogger.com,1999:blog-1206587082184832008.post-20733679360581107552009-08-18T00:17:00.001+05:302010-09-07T12:56:19.061+05:30කරන්ට් ගියා! අපි ඉවරයි!මම මේ කල්පනා කලේ අපි පාවිච්චි කරන හැම දෙයක්ම වගේ (ඒ කියන්නේ හැම දෙයක්ම කියල නෙවෙයි හැම දෙයක්ම වගේ කියලයි) වැඩ කරන්නේ විදුලියෙන්නෙ. අපි විදුලිය කියන ශක්ති ප්‍රභේදයට ඇබ්බැහි වෙලා වගේ ඉන්නෙ. (අපි යැපෙන්නෙ බොරතෙල් මත කියන එක බොරුවක්. අපි යැපෙන්නෙ විදුලිය මත. අපි බොරතෙල් වලින් වැඩි හරියක් පාවිච්චි කරන්නෙත් විදුලිය නිපදවන්න) ටී.වී. බලන්න, බත් උයන්න, රෑට කළුවර නැතිකරන්න, ෆැක්ටරි වැඩකරන්න මේ හැම දේකටම ජීවන්තhttp://www.blogger.com/profile/05122682198111417507noreply@blogger.com8