tag:blogger.com,1999:blog-1206587082184832008.comments2023-04-13T15:07:47.004+05:30ඇත්තද? (නැත්තම් පිස්සුද?)ජීවන්තhttp://www.blogger.com/profile/05122682198111417507noreply@blogger.comBlogger407125tag:blogger.com,1999:blog-1206587082184832008.post-73889192827724835112020-04-21T21:21:50.142+05:302020-04-21T21:21:50.142+05:30ඕක මන් චූටි කාලෙ ඉදන් හිතන දෙයක්ඕක මන් චූටි කාලෙ ඉදන් හිතන දෙයක්NMWhttps://www.blogger.com/profile/06020544506470675849noreply@blogger.comtag:blogger.com,1999:blog-1206587082184832008.post-60042237134201303052016-04-18T10:54:04.031+05:302016-04-18T10:54:04.031+05:30Nice bro
Nice bro
Anonymoushttps://www.blogger.com/profile/00032747287792239743noreply@blogger.comtag:blogger.com,1999:blog-1206587082184832008.post-53971668875091760622015-12-08T16:19:32.204+05:302015-12-08T16:19:32.204+05:30man hithanne loke nodiyunuma jeevin thamai minisa....man hithanne loke nodiyunuma jeevin thamai minisa.yudda kara kara thamangema aya winasha karana ashishtatama sathwa kottashaya....saththunge langiwath tiyanna narakai.sathek thawa sathek maranne bohowita kusa ginna niwa ganna.eth minissu ..........reloadMEhttps://www.blogger.com/profile/04205421306202726361noreply@blogger.comtag:blogger.com,1999:blog-1206587082184832008.post-34196440980897109022015-07-31T03:27:18.307+05:302015-07-31T03:27:18.307+05:30වාස්තවික යථාර්තය මිනිස් මොළය තුලින් පරාවර්තනය නොවී...වාස්තවික යථාර්තය මිනිස් මොළය තුලින් පරාවර්තනය නොවීමේ අසරණකම මොනවගේද? දන්න අය කියන්නකෝ....OVITIGALAhttps://www.blogger.com/profile/05758794376619429052noreply@blogger.comtag:blogger.com,1999:blog-1206587082184832008.post-6396963076434406322013-06-18T12:26:58.288+05:302013-06-18T12:26:58.288+05:30හෙළ හවුලේ අය හමු වී මේ අවුල ලිහා-ගන්නට ඔබ කැමැති න...හෙළ හවුලේ අය හමු වී මේ අවුල ලිහා-ගන්නට ඔබ කැමැති නම්, අප ගෙන් විමැසුම මනා යි. නැත හොත් වැල්ලවත්තේ,(සැවෝයි ඉදිරි පිටැ) ෆ්රෙඩ්රිකා පාරේ, සිරි විජයාරාම විහාරයෙන් විමසන්නැ.
k.k.g.randula@gmail.com
ක. ක. ගනුෂ්ක රන්දුලhttps://www.blogger.com/profile/07908814316031305489noreply@blogger.comtag:blogger.com,1999:blog-1206587082184832008.post-76256361676573247072012-03-06T09:40:59.663+05:302012-03-06T09:40:59.663+05:30මමත් ඒක පිළිගන්නවා.
ජීවිතයට ගලා ෙගන යන්න ඉඩ ෙදන්න ...මමත් ඒක පිළිගන්නවා.
ජීවිතයට ගලා ෙගන යන්න ඉඩ ෙදන්න හැබැයි ' ඵ් අපිට ඔින විදියටAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1206587082184832008.post-42769909121246981092012-01-18T00:21:55.740+05:302012-01-18T00:21:55.740+05:30http://www.youtube.com/watch?v=QK-WWmqeHNohttp://www.youtube.com/watch?v=QK-WWmqeHNoAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1206587082184832008.post-37310148978258863932012-01-18T00:21:19.967+05:302012-01-18T00:21:19.967+05:30්ේෙAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1206587082184832008.post-15101807435098124762012-01-01T12:15:10.913+05:302012-01-01T12:15:10.913+05:30le bonda wahana maduruwekuta shot ekak dunnama mon...le bonda wahana maduruwekuta shot ekak dunnama monava hitenava atda?SadalaTourshttps://www.blogger.com/profile/15655505749350104948noreply@blogger.comtag:blogger.com,1999:blog-1206587082184832008.post-7285845305865250392011-08-22T01:58:37.541+05:302011-08-22T01:58:37.541+05:30අෙන් යාළුෙව් ඔය වැෙඩ් හරියට ම කළෝ ෙහළ හවුෙල් අැත්ෙ...අෙන් යාළුෙව් ඔය වැෙඩ් හරියට ම කළෝ ෙහළ හවුෙල් අැත්ෙතා්. ඒත් අෙප් භාෂා ෙදපාර්තමේනතුව කියන තැන හිටිය අමන රැළ ඒවා පිළිගත්ෙත් නෑ. ඒ අයට මදිපුංචිකමක් ෙවයි කියල හිතලා ඒ අැත්තන් ම ඒක කරන්න ගිහින් වැෙඩ් නෑවා. ඒ 1960 ගණන්වල. ඒ අය හදපු බහුබූත සිංහළ වදන්වලින් තමයි අප සියලු ම විෂයවල් ඉෙගනගත්ෙත්. ඒකනේ ගණිතය ඔච්චර අමාරු ෙවලා තිෙයන්ෙන්. අදටත් ෙහාද වදන් පිරිගිණි සිප්ලකුවට පවා හදලා තිෙයනවා. ඒත් කවුරුන්වත් ඒවා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1206587082184832008.post-14386452586380782632011-08-17T17:51:20.139+05:302011-08-17T17:51:20.139+05:30කුහුඹුවන් මෙන්ම, මහපොලවේ අහසේ සිටිනා සතුන්
ජලයේ මු...කුහුඹුවන් මෙන්ම, මහපොලවේ අහසේ සිටිනා සතුන්
ජලයේ මුහුදේ සිටිනා සතුන් පෟතුවියේ පරසක්වල වසනා සතුන්
පෙනෙනා නොපෙනෙනා සතුන් අප මෙන්ව අනාතව අසරණව
ගසා දැමු තැන් තැන් වල මම, මගේ කරගෙන ජිවත් වෙන්නටම වෙරදරනවා විනා
මේ දුක් ගොන්නේන් මිදෙන්නට උවමනා කරන, උත්සහකරන දවසක් ගැන.........Lanka Danweem Pituwahttps://www.blogger.com/profile/10020768746813076827noreply@blogger.comtag:blogger.com,1999:blog-1206587082184832008.post-33149909595481185182011-08-17T17:47:07.026+05:302011-08-17T17:47:07.026+05:30This comment has been removed by the author.Lanka Danweem Pituwahttps://www.blogger.com/profile/10020768746813076827noreply@blogger.comtag:blogger.com,1999:blog-1206587082184832008.post-79215799770801869952011-04-05T12:15:23.399+05:302011-04-05T12:15:23.399+05:30ජීවන්ත, කොහොමද ජීවිතේ?
අපි ඔයාගේ ලිපි ආසාවෙන් බලනව...ජීවන්ත, කොහොමද ජීවිතේ?
අපි ඔයාගේ ලිපි ආසාවෙන් බලනවා.
ඇයි මේ දවස්වල මොකුත් වැදගත් දෙයක් ලියන්නෙ නැත්තෙ?
වැඩ වැඩි නිසා කල්පනා කරන්න වෙලාව මදි ද?
කමක් නෑ.
පුළු පුළුවන් වෙලාවට අපට අලුතින් හිතන්න දෙයක් post කරන්න.
බුදු සරණයි!විජේnoreply@blogger.comtag:blogger.com,1999:blog-1206587082184832008.post-57784153689070465892011-03-31T23:35:22.730+05:302011-03-31T23:35:22.730+05:30මම ලියන සටහන් ගොඩක් සංකීරණ වැඩි සරල කරන්න යැයි මුල...මම ලියන සටහන් ගොඩක් සංකීරණ වැඩි සරල කරන්න යැයි මුලින් මුලින් මට අවලාද ආවා. ජීවන්ත ලියපු සටහන කියවද්දී මටත් හිතුනෙ එහෙම. සංකීර්ණ අදහස් ගොඩක් එකට දාලා කියල!!

රචනාව නොව පරිච්ඡේද කෙටි කරන්න පුළුවන් නම් අදහස් එකින් එක අරගෙන හිතන්න පුළුවන්.

ඒ වගේ ම කියවන්නාගේ ඇස් වලටත් පහසුයි.

ලියන විලාසය නම් කියවන්නාට ඉතා කදිමයි!

අපි හිතන විදියට හැමෝම හිතුවොත් වැඩක් නෑ... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1206587082184832008.post-56816649905025965472011-02-23T19:11:02.309+05:302011-02-23T19:11:02.309+05:30ජපානය දියුණු උනේ කාර්යක්ෂම හා ගුණාත්ම නිෂ්පාදනයෙන්...ජපානය දියුණු උනේ කාර්යක්ෂම හා ගුණාත්ම නිෂ්පාදනයෙන් , චීනය ලාබදායි කාර්යක්ෂම නිෂ්පාදනයෙන් , ඇයි කියන්නෙ නැත්තෙ සිංගප්පූරුව මැලේසියාව ඉන්දියාව ගැන අද ඉන්දියාව ලෝකයේ ප්‍රධානතම BPO සපයන්න වෙලා තියෙන්නෙ ඉංග්‍රිසි නිසා . නිකන් බොරුවට ලොකු කම් හිතට ගත්තට වැඩක් නැහැ . කට්ටියගෙ මහ ලොකු දේශප්රෙම තිබුනට මොකො බලං ඉන්නෙ සංචාරයට සුද්දො එනකන් ඒ ආවම කතා කරන්නෙ සිංහලෙන්ද ? ලංකාවේ අවශ්‍යතාවය, ලෝකය තුල අපිට තියන බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-1206587082184832008.post-58290919924752543202011-02-23T19:02:20.186+05:302011-02-23T19:02:20.186+05:30ම්... ඔය සිංහල බැරි , හැම මඟුලකටම ඉංග්‍රිසිය ඕනි උ...ම්... ඔය සිංහල බැරි , හැම මඟුලකටම ඉංග්‍රිසිය ඕනි උන් නම් ඉතින් මෙලෝ රහක් ඇති එවුන් නෙවෙයි . ඒත් ඔයා කියන සුද්දටත් සිංහල ඉගෙනගන්න වෙන තත්වය ලංකාවට හරියන එකක් නෙවෙයි . චීනය, රුසියාව, ජපානය එක්ක ලංකාව ගලප්පන්න බැ . අනික විද්‍යා විශයන් සිංහලෙන් උගන්නන එක නම් පිස්සුවක්බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-1206587082184832008.post-78949446581795139462011-02-10T00:05:05.811+05:302011-02-10T00:05:05.811+05:30මේ ගැන මාගේ තවත් අදහසක් පහත ලිපියේ තියෙනවා. පුලුවන...මේ ගැන මාගේ තවත් අදහසක් පහත ලිපියේ තියෙනවා. පුලුවන්නම් බලන්න. ස්තුතියි.
ජාතිවාදියකු වේ යැයි බියේ... ජාතිආලයකු නොවී සිටීම...Gayan Anuradh Liyanagehttps://www.blogger.com/profile/07608243243015914063noreply@blogger.comtag:blogger.com,1999:blog-1206587082184832008.post-40015853775291703352011-02-09T23:53:13.979+05:302011-02-09T23:53:13.979+05:30ඔබේ ලිපි දෙකම කියෙව්වා. මම එකඟයි. හැම කරුනකටම වගෙ ...ඔබේ ලිපි දෙකම කියෙව්වා. මම එකඟයි. හැම කරුනකටම වගෙ ඔබ කියන. එත් මෙතන පොඩි ප්‍රායෝගික ප්‍රශ්න කීපයක් තවම තියනවා. ඒවා විසදිය නොහැකි ප්‍රශ්න නෙවෙයි. තවම නොවිසදුනු ප්‍රශ්න. මං දන්න විදියට ජපානයේ වුවත් ඉංග්‍රීසි භාවිතය අවම වූයේ තාක්ෂණයේ දියුණුවත් සමගයි. මොකද ජපනුන් ඔවුන්ගේ බසින් ඉංග්‍රීසි පොත්පත් පරිවර්ථනය කොට පල කලා. අන්තර්ජාලය තුල ප්‍රධාන වෙබ් අඩවි සැමකම වාගේ ජපන් පරිවර්ථන තිබෙනවා. එහෙම තියා අපේ Gayan Anuradh Liyanagehttps://www.blogger.com/profile/07608243243015914063noreply@blogger.comtag:blogger.com,1999:blog-1206587082184832008.post-18063464322188640812010-11-22T19:55:13.923+05:302010-11-22T19:55:13.923+05:30යකෂ්ෂයා සිටින බව දැන දැනත් එයින් මිනිසුන් අමාරැවෙ ...යකෂ්ෂයා සිටින බව දැන දැනත් එයින් මිනිසුන් අමාරැවෙ වැටෙන බවත් දැන ගෙන දෙවියන් වු මෙම විස්ම කර්මයා කල දෙය හරිද..මෙ කිසි දෙයක් මැවුවෙ නැත්නමි ගැවලුවක් නැත්මිනිසාnoreply@blogger.comtag:blogger.com,1999:blog-1206587082184832008.post-5857470014347257712010-09-22T15:05:23.867+05:302010-09-22T15:05:23.867+05:30හ්ම්.. මටත් ඔය දේ අනන්තවත් හිතිලා ඇති !!හ්ම්.. මටත් ඔය දේ අනන්තවත් හිතිලා ඇති !!Bhagya රාජපක්ෂhttp://lyfstyl.blog.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-1206587082184832008.post-38626178713628877952010-09-21T14:42:01.205+05:302010-09-21T14:42:01.205+05:30ඔය කියන රටවල් එකක් වත් දියුණු වෙලා තියෙන්නෙ භාෂාව ...ඔය කියන රටවල් එකක් වත් දියුණු වෙලා තියෙන්නෙ භාෂාව නිසා නොවෙයි. කම්මැලිකම පැත්තක තියලා වැඩ කරන නිසයි. තවත් හේතු තියෙනවා.

සිංහල භාෂාව උඩ දාන නිසා අපි තාමත් ඉන්නේ ශතවර්ෂ ගානක් පිටු පසින්. හැම වෙලාවෙම පණ්ඩිතයන්ට තියෙන ප්‍රශ්ණ වෙන්නෙ "ණ", "න", "ළ", "ල"....Jeewakanoreply@blogger.comtag:blogger.com,1999:blog-1206587082184832008.post-55988975167245848682010-09-21T10:51:02.672+05:302010-09-21T10:51:02.672+05:30Trailer eka baluwama hitata danunu deya gana kiyan...Trailer eka baluwama hitata danunu deya gana kiyanna wachana naha. e taramatama e trailer eken loku kathawak kiyanawa.
bohoma sthuthiy me wage deyak dammata.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1206587082184832008.post-90838077227394135792010-09-21T09:04:32.975+05:302010-09-21T09:04:32.975+05:30@ ඇනෝ,
ඒක ඇත්ත.
අත්තාහි අත්ත නො නාතො
කොහි නාථො පර...@ ඇනෝ,
ඒක ඇත්ත.

අත්තාහි අත්ත නො නාතො
කොහි නාථො පරොසියා
අත්තනාව සුදන්තේන
නාථං ලභති දුල්ලභංජීවන්තhttps://www.blogger.com/profile/05122682198111417507noreply@blogger.comtag:blogger.com,1999:blog-1206587082184832008.post-23515503971543801832010-09-21T08:15:24.801+05:302010-09-21T08:15:24.801+05:30ඇත්ත ජීවිතෙ කුරිරුයි තමයි ඒක වෙනස් වෙන්නෙ නෑ, තමන්...ඇත්ත ජීවිතෙ කුරිරුයි තමයි ඒක වෙනස් වෙන්නෙ නෑ, තමන් හිසට තම අතමය සෙවණැල්ල කියන එක හිතේ තියාගෙන සිහියෙන් හොඳින් ජීවත් වෙන එක තමයි දැනට මං තේරුම් අරන් තියෙන විසඳුම..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1206587082184832008.post-51919103968268684702010-09-14T12:22:07.259+05:302010-09-14T12:22:07.259+05:30ඇත්ත. අපිට අපේ සිංහල භාෂාව ගැන අභිමානයක්, ආඩම්බරක...ඇත්ත. අපිට අපේ සිංහල භාෂාව ගැන අභිමානයක්, ආඩම්බරකමක් තියෙනව නම් ඉංග්‍රීසි භාෂාව විලාසිතාවක් කරගන්නේ නෑ. මේ තත්වය නැතිකරන්න නම් මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙන්න ඕනි. ඉංග්‍රීසි නැතුව පරිගණක ලෝකෙට පය ගහන්න බයෙන් හිටපු අපේ අයට දැන් සිංහලෙන් මෘදුකාංග නිපදවෙලා තියෙනවා. අන්න ඒ වගේ දේවල් භාවිතා කරන එක සමාජ විලාසිතාවක් වුනානම් සිංහල භාෂාව භාවිතා කරන්න අපේ රටේ හුගක් මිනිස්සු කැමති වේවි.Anonymousnoreply@blogger.com