tag:blogger.com,1999:blog-1206587082184832008.post6706587916700535912..comments2023-04-13T15:07:47.004+05:30Comments on ඇත්තද? (නැත්තම් පිස්සුද?): ඕනෑ කර තිබේ!ජීවන්තhttp://www.blogger.com/profile/05122682198111417507noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-1206587082184832008.post-34348461869386231292009-05-21T21:07:45.882+05:302009-05-21T21:07:45.882+05:30@පාලිත සහ Anonymous,
අදහස් දැක්වීමට තුති.
@පාලිත,...@පාලිත සහ Anonymous,
අදහස් දැක්වීමට තුති.

@පාලිත,
අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයේ හා නිව්ටන්ගේ නියම අතර පදනමේ වෙනස්කම් පවතිනවා. එක් උදාහරණයක් විධියට නිව්ටන්ට අනුව වස්තූන් පවතින්නේ අවකාශය හා කාලය තුල වන අතරම අයින්ස්ටයින්ට අනුව අවකාශ-කාලය ඇතිවන්නේ වස්තූන් මඟින්. මෙහි නිව්ටන්ගේ අවකාශය හා කාලයද අයින්ස්ටයින්ගේ අවකාශ-කාලයට වඩා වෙනස් බවත් කිව යුතුය. තවද ක්වොන්ටම් භෞතිකය මීටත් වඩා ජීවන්තhttps://www.blogger.com/profile/05122682198111417507noreply@blogger.comtag:blogger.com,1999:blog-1206587082184832008.post-70104373516789428242009-05-21T20:05:25.944+05:302009-05-21T20:05:25.944+05:30නිදහස් චින්තකයා ගසකින් අත්තක් බෙදෙන්නාක් මෙන් නව ප...නිදහස් චින්තකයා ගසකින් අත්තක් බෙදෙන්නාක් මෙන් නව ප්‍රවාහයක් බිහි කරයි. නමුත් ඔහු බිහි වී ඇත්තේ එකම ගසකිනි. එසේම ඇතැම් විට නිදහස් චින්තකයෙකු නව බිජුවකින් ගසක් හටගන්නා ලෙස නව ප්‍රවාහයක් බිහි කලත් එයද එකම ගසක පැලයක් පමණි. කෙසේ වුවද නිදහස් චින්තනයේ සුව ලබමින් යන ගමනේ කෙලවරදී නිදහස් චින්තනයක් නොමැති බව නම් වටහාගැනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1206587082184832008.post-8710866039804578532009-05-21T19:58:33.488+05:302009-05-21T19:58:33.488+05:30ජීවන්ත - මා පැවසූයේ රාමු පවතින බව මිස ඒවා බිඳ හෙලි...ජීවන්ත - මා පැවසූයේ රාමු පවතින බව මිස ඒවා බිඳ හෙලිය යුතු නැති බව නොවේ. නමුත් එම බිඳීමේ කෙලවරක් නැත. ඒවා බිඳෙන්නේ අවශ්‍ය සාධක සියල්ල පරිපූර්ණ වීමෙනි. ඇතැම් විට නිදහස් චින්තකයෙක් සිටියද ඔහුගේ වටපිටාව තුල නිදහස් වීමට ඔහුට හැකියාවක් නැත. එබැවින් නිදහස් චින්තනය යැයි පවසන යෙදුමේ අර්ථයම සීමා සහිතය. ඔබ කියනා සීමා රහිත බව මිනිසුන්ට දැනෙන්නේ කෙලෙසින්ද? එය දැනටමත් අසීමිතව මිනිසුන් තුල පවතින්නකි. එය පුළුල් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1206587082184832008.post-66827714760533294752009-05-21T16:15:56.119+05:302009-05-21T16:15:56.119+05:30ජීවන්ත, ඔබ මේ දකින සංස්කෘතික මිනිසා කියන්නෙම ඓතිහ...ජීවන්ත, ඔබ මේ දකින සංස්කෘතික මිනිසා කියන්නෙම ඓතිහාසික් ගොඩනැගීමක්. එහිදී මුලින්ම රෝද හොයාගත්තට පස්සේ එය මත ගොඩනැගීමෙන් තමා වාහනය බිහිවෙන්නේ. එහෙම නැතුව ස්වභාවික ප්‍රාථමික මිනිසා හැරුණු කොට වෙන කිසිවෙක් මිනිසාගේ ඓතිහාසික ගොඩනැගීම් ප්‍රතික්ෂේප කිරීමට නොහැකි වෙලා තිබෙනවා. උදාහරණයක් ලෙස ඔබේ ඇදුම, භාෂාව, ආගම වැනි දෑ සිට ඔබේ ඇවිදීම, ඔබ ආදරය කරන ආකාරය, ලිංගිකව හැසිරීම දක්වා සියළු දේ සාමාජීය ඓතිහාසික Sankhahttps://www.blogger.com/profile/04283619062603787343noreply@blogger.comtag:blogger.com,1999:blog-1206587082184832008.post-15945527689539057372009-05-21T07:18:57.347+05:302009-05-21T07:18:57.347+05:30රාමු තියෙන නිසා තමයි "හැකිතරම් සීමා රහිතව හිතන එක"...රාමු තියෙන නිසා තමයි "හැකිතරම් සීමා රහිතව හිතන එක" ගැන කතා කලේ. අපේ රාමුව අපි හැකි තරම් පුළුල් කර ගන්න උත්සාස කරන්න ඕනෙ. නැතුව එතනින් එහාටත් රාමු තියෙනවා කියල හිත හිත බකං නිලං ඉන්නෙ නැතිව! මෙහෙම හිතන කං කවදාවත් ඉදිරියට යාමට නොලැබෙනු ඇත.(දැනට අපේ අයට වෙලා තියෙන දේ!)
-"අයින්ස්ටයින් තමන්ගේ චින්තනය නිව්ටන්ගේ රාමුවල කොටුකරගෙන තිබුනා නම් ඔහු කිසිදිනෙක සාපේක්ෂතාවදයක් නිර්මාණය නොකරනු ඇත"-ාදජීවන්තhttps://www.blogger.com/profile/05122682198111417507noreply@blogger.comtag:blogger.com,1999:blog-1206587082184832008.post-36980727813344561572009-05-20T19:40:13.534+05:302009-05-20T19:40:13.534+05:30රාමුවකින් තොර චින්තනයක් නැත. මන්ද රාමුවකට පිටින්ද ...රාමුවකින් තොර චින්තනයක් නැත. මන්ද රාමුවකට පිටින්ද රාමු පවතින බැවිනි.ඒ බාහිර රාමුව ගැන දැන නොසිටිනා තාක් රාමුවෙන් පිට සිටී යැයි සතුටු විය හැක.

අනිත් කාරණය වන්නේ නොගැලවිය හැකි ලෙස රාමුවල මිනිසුන් සිරවී සිටීමයි. දෘෂ්‍ය උදාහරණ ලෙස දේශපාලන සහ ආගමික රාමු ගත හැක.Anonymousnoreply@blogger.com