tag:blogger.com,1999:blog-1206587082184832008.post485410349564604940..comments2023-04-13T15:07:47.004+05:30Comments on ඇත්තද? (නැත්තම් පිස්සුද?): කාලය?ජීවන්තhttp://www.blogger.com/profile/05122682198111417507noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-1206587082184832008.post-13438259024910914802009-02-24T23:36:00.000+05:302009-02-24T23:36:00.000+05:30ඔව්... ජයන්ත මහත්මය කිව්ව වගේ තවම කාලය කියන දේ සාම...ඔව්... ජයන්ත මහත්මය කිව්ව වගේ තවම කාලය කියන දේ සාමාන්‍යයෙන් තියා විද්‍යාත්මකව අවබෝධ කරගන්නවත් බෑ. ඒකට කරුණු නෑ. මොකද අපි ඉන්නෙත් කාලය ඇතුලෙ සීමා වලට යටත් වෙලා හින්ද. ඒක හරියට ගැඹුරු ළිඳක පතුලෙ ඉඳන් ළිං බිත්තිය කියන්නෙ කෙලවරය කියල හිතනව වගේ වැඩක්.<BR/><BR/>මතකද ඉස්සර මිනිස්සු හිතුව ලෝකෙ පැතලියි කියල. කොලොම්බස් ඒක බොරු කලා. ඒ වගේ අනාගතේ දවසක කාලයට අර්ථ දෙන්න පුළුවන් කෙනෙක් බිහි වෙන්න පුළුවන්.<BR/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1206587082184832008.post-82594969583835841202009-02-23T14:50:00.000+05:302009-02-23T14:50:00.000+05:30කාලය යනු සංකල්පයකි. එමෙන්ම කාලය පවතින්නේ අවකාශයේය....කාලය යනු සංකල්පයකි. එමෙන්ම කාලය පවතින්නේ අවකාශයේය.කාලයයි අවකාශයයි දෙකක් නොව එකක් බව ඇල්බට් අයින්ස්ටයින් පවසා ඇත. එමෙන්ම කාලය සාපේක්ෂ දෙයකි.යමකිසිවක ඇති චලිතය කාලයෙන් මනිනු ලබයි.චලිතය යනු වෙනස්වීමයි. බුදුදහම අනුව මේ වෙනස්වීම සංස්කාර ධර්මයක් හැටියට ගනුලබයි.යමක හට ගැනීමක් තිබේද(උත්පාද පඤ්ඤායති)වැනසී යාමක් තිබේද(වයෝ පඤ්ඤායති)මේ අතර තුර ඇතිවන චලිතයට(ත්රිතස්ස අඤ්ඤතස්ස පඤ්ඤායති)වෙනස් වන කාලයයි කියනු jayantha colombagehttps://www.blogger.com/profile/02948015174080929060noreply@blogger.com