tag:blogger.com,1999:blog-1206587082184832008.post1907969571745131763..comments2023-04-13T15:07:47.004+05:30Comments on ඇත්තද? (නැත්තම් පිස්සුද?): යන්නෙ කොහෙද? මල්ලෙ පොල්!ජීවන්තhttp://www.blogger.com/profile/05122682198111417507noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-1206587082184832008.post-58290919924752543202011-02-23T19:02:20.186+05:302011-02-23T19:02:20.186+05:30ම්... ඔය සිංහල බැරි , හැම මඟුලකටම ඉංග්‍රිසිය ඕනි උ...ම්... ඔය සිංහල බැරි , හැම මඟුලකටම ඉංග්‍රිසිය ඕනි උන් නම් ඉතින් මෙලෝ රහක් ඇති එවුන් නෙවෙයි . ඒත් ඔයා කියන සුද්දටත් සිංහල ඉගෙනගන්න වෙන තත්වය ලංකාවට හරියන එකක් නෙවෙයි . චීනය, රුසියාව, ජපානය එක්ක ලංකාව ගලප්පන්න බැ . අනික විද්‍යා විශයන් සිංහලෙන් උගන්නන එක නම් පිස්සුවක්බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-1206587082184832008.post-62566404196758858572009-04-02T08:58:00.000+05:302009-04-02T08:58:00.000+05:30එළ. නමුත් අද ෙගා්ලීයකරණය යන සංකල්පය අප එවැනි තත්ත්...එළ. නමුත් අද ෙගා්ලීයකරණය යන සංකල්පය අප එවැනි තත්ත්වයකට පැමිණීම වළක්වා අැත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1206587082184832008.post-25045832299553784602009-03-26T07:57:00.000+05:302009-03-26T07:57:00.000+05:30අන්තර් භාෂාව කියන්නේ එය විතරක් භාවිතා කල යුතුයි කි...අන්තර් භාෂාව කියන්නේ එය විතරක් භාවිතා කල යුතුයි කියල නෙවෙයි. මේ කියන්නේ ලංකාවේ විවිධ භාෂා අතර අන්තර් භාෂාව ලෙස සිංහල භාවිතා කරන්න කියලයි. දැනට ඒ තැන දීල තියෙන්නේ ඉංග්‍රීසියට!ජීවන්තhttps://www.blogger.com/profile/05122682198111417507noreply@blogger.comtag:blogger.com,1999:blog-1206587082184832008.post-32555474121511687302009-03-25T23:30:00.000+05:302009-03-25T23:30:00.000+05:30"ලංකාව තුල අන්තර් භාෂාව ලෙස ඉංග්‍රීසිය නොව සිංහල භ..."ලංකාව තුල අන්තර් භාෂාව ලෙස ඉංග්‍රීසිය නොව සිංහල භාවිතා කල යුතු බව"<BR/><BR/>මේ කාරණය සම්බන්ධයෙන් මට එකඟ විය නොහැක්කෙකි. මෙහිදි අපගේ කියා අදහස් කරන්නේ කවුරුන්ද? සිංහල යනු මේ රටේ බහුතරයගේ භාෂාව වුවත් ප්රටේ තිබිය යුතු එකම හෝ අත්තර් භාෂාව විය යුතු නැත. පොදුවේ සිංහල භාවිතා කලද අනේක් භාෂා දෙක වන දෙමල හා ඉංගිසි භාෂාවටද තැනක් ලබා දිය යුතුයි. උදාහරණ ලෙසම ඔබ දක්වා ඇති ඇතැම් බටහිර හා යුරෝපිය රටවල් වුවද Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-1206587082184832008.post-68636902969607032422009-03-25T20:06:00.000+05:302009-03-25T20:06:00.000+05:30ලංකාවේ අපි වලිගෙ පාග ගෙන. සිංහල සහ දෙමළ තමයි අපේ ර...ලංකාවේ අපි වලිගෙ පාග ගෙන. සිංහල සහ දෙමළ තමයි අපේ රාජ්‍ය භාෂා. ලංකාව ඇතුලේ ඒව පාවිච්චි කරන්න විවස්තාවෙන්ම හැකියාව තියෙනවා. නමුත් ජාත්‍යන්තරයත් එක්ක වැඩ කරද්දි සම්බන්ධිකරන භාෂාව ලෙස ඉංග්‍රීසි පාවිච්චි කිරීම ලොව සියලු රටවල් සම්මතයක් ලෙස පිලි ගන්නවා. යුරෝපයේ සුද්දන්ගෙන් 90% කම මව් භාෂාව ඉංග්‍රීසි නොවේ. උන්ගෙත් අපේ වගේම ඉංග්‍රීසි චතුර නැහැ. ඒත් උන්ට හිනාවෙන්න තරම් ඉංග්‍රීසි කාරයෝ මෝඩ නැහැ. මගෙ මතය නම්Anonymousnoreply@blogger.com