මම හැමෝම . . .

Thursday, June 10, 2010
මට ඇත්තටම මේක කොහොම කියන්නද කියල හිතාගන්න බෑ. ඒත් ඒක තමයි කතාව. මේක මට දැන් හිතෙන දේ විතරක් නෙවෙයි; මේක මට දැන් දැනෙනවා. හැබැයි වරදවා වටහා ගන්න එපා හැමෝම මම නෙවෙයි, ඒත් මම හැමෝම෴

3 ක් වූ ප්‍රතිචාර:

C0de BlUe said...

ආදරයද , නැත්නම් සයිකෝ ගතියද ??? ලොල් !!! :P

ජීවන්ත said...

ආදරේ නං වෙන්න බෑ, මං හිතන්නෙ සයිකො ගතියට වෙන්න ඇති! ඒත් වෙන හේතුවක් වෙන්නත් බැරි නෑ.

Unknown said...

අපි සිංහල පරිවර්තන ගැන කතා කරමු

හික්..........

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails