සුභ අළුත් අවුරුද්දක් වේවා!!!

Wednesday, April 14, 2010
කලු කපුටා සුදු වන තුරු,
  මෝල්ගහේ දළු ලන තුරු, 
     එකසිය විස්සට දෙසිය විස්සක්
        ආයුබෝ වේවා ෴

හැමෝටම ලැබුවා වූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සෞභාග්‍යමත් නව වසරක් වේවා!

4 ක් වූ ප්‍රතිචාර:

Anonymous said...

same to u

Gemunu said...

එසේම වේවා !

Ishan A B Ambanwela said...

එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝ වේවා ෴

S. ජයරුවන් said...

ඔයාටත් එසේ ම වේවා!

මර බිය නැති
සාමය, සමගිය, නිදහස රජයන,
අභිමානවත්
සුබ නව වසරක් වේවා!

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails