බුදුදහම කෙටියෙන්...(2)

Saturday, April 3, 2010
පෙර ලිපියට එකතු කිරීමක්...

ධර්මය ඔරුවක් නම්,
එය ඇත්තේ එතෙර වීමට මිස,
කරතබා ගෙන යාමට නොවේ.

              - බුදුරජාණන් වහන්සේ -

6 ක් වූ ප්‍රතිචාර:

``` Outsider``` said...

නියමයි..
ඔහොම යං...

Anonymous said...

kalin lipiyata kohoma wethath,
mekatanam 100% kma ekaga wenawa

ape kaale boho denekta hoda paadamak..
igana ganna laasthinam

great work pal..

ජීවන්ත said...

අදහස් වලට ස්තූතියි,

මේක මම කියපු එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේම වදාළ එකක්. (පොඩ්ඩක් වෙනස් විධියට)

Unknown said...

ඕක යටින්

"විකුණාගෙන කෑමටද නොවේ"

කියල එකතුවෙන්න ඕනෙ.
(මම මේක කිව්වෙ පිටකොටුවෙ පදික වේදිකාව දැකල)

සජීව විජේවීර said...

ඔහොම යං ඔහොම යං

nova said...

also I would like to extend your thought " it is not worth of yelling that the boat is maid to travel coz all knows that but the hard part is to drive to the right place"

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails