සිංහයා + කොටියා = ???

Friday, February 19, 2010
lion + tiger = liger උනාට,

සිංහයා + කොටියා = මොකාද? ලයිගර්ද?

ඊට වඩා හොඳ නැත්ද,

සිංහයා + කොටියා = "සිංටියා" කිව්වොත්?

මොකද හිතන්නෙ? ඔය ඉන්නෙ පල්ලෙහායින් සිංටියෙක්!


සිංටියො ගැන වැඩි විස්තර: http://en.wikipedia.org/wiki/Liger

10 ක් වූ ප්‍රතිචාර:

Anu said...

සිංටියා lol

RanDil said...

සිංටියා.............
හොඳ අදහසක්

දුකා said...

ubata siraawata pissu naha banz. . . ela ela niyama nama . . sintiyaa . . hikz

ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri) said...

නියම නම :)

budhajeewa said...

ලොලේ ලොල්.

එතකොට "කොංහයා" කියල කියන්න බැරිද? :D

බිඟූ said...

සිංටියා tamaa hari vachane

ජීවන්ත said...

@හැමෝටම,
අදහස් දැක්වුවාට ස්තූතියි.

කටිටියටම නම අල්ලලා ගිහිල්ලා වගේ! එළ! එළ!

@සුපුන් බුධාජීව,
"කොංහයා" කියන එක ඕනෙ නම් tiger+ lion = tigon/tiglon කියන එකාට දාන්න පුළුවන්!

( http://en.wikipedia.org/wiki/Tiglon )

Buddhika kasun said...

හංසයා කිව්වොත් නරකද? ලොල්.........

ජීවන්ත said...

@බුද්ධික,
ඒක එළම එළ කතාවක්, හැබැයි ඕව කියල අපිට කෙලවෙයිද දන්නෙ නෑ!

BLOG ගඩොල් said...

නියම නම! සිංටියා...සින්ඩියා කියල පොඩ්ඩක් වෙනස් කළිනං හරි.....හික්ස්..

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails