හැඟීම...

Tuesday, December 1, 2009
මම මැරෙන්න ආසයි...
ඒත් මම මරණයට බයයි!
මම ජීවත්වෙන්න අකමැතියි...
ඒත් මම ජීවිතයට ආසයි!

7 ක් වූ ප්‍රතිචාර:

මනුසත් said...

මේක නම් ටිකක් මට පැටලිලා වගේ

"මම මැරෙන්න ආසයි...
ඒත් මම මරණයට බයයි!"
මෙතන හරි

"මම ජීවත්වෙන්න අකමැතියි...
ඒත් මම ජීවිතයට ආසයි! "
ජීවත් වෙන්න අකමැතියි නම් ඇයි ජීවිතයට අසා කරන්නේ කියන එකයි පැටලිල්ල . .

මොනා උනත් මැරෙන්න නම් එපා රජෝ

malee_msg said...

වැඩියෙන් කැමති දේ තෝරගන්න.. හැබැයි මැරෙන්න කලින් හිතලා බලන්න ජිවත් වෙලා ලබන්න ඕනි හැමදේම ලබාගෙන ඉවරදි කියලා.. මොකෝ මැරුනොත් මැරුනම තමා රජෝ!

kesh said...

මැරෙන්නත් ආසයි.. ජීවිතයටත් ආසයි.. ඒ වුණාට මැරෙන්න බයයි ජීවත්වෙන්න අකමැතියි.. උණු හින්ද බොන්නත් බෑ කිරි හින්ද විසි කරන්නත් බෑ වගේ... හික් හික්.. මොනා උනත් මචං ඔය ප්‍රශ්නෙම මටත් තියෙනව.. මොනා කරන්නද මංද?

බිඟූ said...

හරි හරි..
දැන් තේරුණා...

/බිඟුවා...!

සංචාරකයා said...

මචං මැරෙන්න බය උනත් මැරෙනවා
ජිවිතයට ආසා උනත් මැරෙනවා
මැරෙන්න ඹ්නේ අයේ මැරෙන්නේ නැති විදිහට

ජීවන්ත said...

@kk,

ඔබේ පිළිතුර අලංකාරයි, මමත් ඒක පිළිගන්නවා! බොහොම ස්තූතිය!

Anonymous said...

මමත් ඒක පිළිගන්නවා.
ජීවිතයට ගලා ෙගන යන්න ඉඩ ෙදන්න හැබැයි ' ඵ් අපිට ඔින විදියට

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails