ඔන්න මමත් අලුත් භාෂාවක් හොයා ගත්තා!

Thursday, June 25, 2009
පහත ලියල තියෙන වාක්‍ය තේරුම් ගන්න පුළුවන්ද බලන්න.(බැරිනම් ඒකට ක්‍රමය පහළ ඇති)

1) wdhqfndajka” isxyf,ka l;dlrk Tn ieu idorfhka ms<s.kakjd’

2) iqN WoEikla fjajd! idor werhquhs’

3) iqN ikOHdjla fjajd! we;a;o? ke;akua msiaiqo? naf,d.hg Tnj idorfhka ms<s.kakjd!

මේ වාක්‍ය තේරුම් ගන්න බැරිනම් මෙන්න ඒකට ක්‍රමය. මුලින්ම word processer එකක් විවෘත කර ගන්න.(උදා: Microsoft office word, Open office writer) ඊට පස්සේ යතුරු පුවරුව සිංහල යුනිකෝඩ් වලට මාරු කරන්න. ඊට පස්සේ මේ අකුරු ටික ඒ විධියටම type කරන්න.(කැපිටල්-සිම්පල් ගැන වගේම සංකේත ගැනත් (උදා: < , ‘ “) සැලකිලිමත් වෙන්න.) දැන් කියවන්න පුළුවන්නේ!

අපිට ඕනෙ නම් මේක රහස් භාෂාවක් විධියට රහස් පණිවිඩ හුවමාරු කර ගන්න පාවිචිචි කරන්නත් පුළුවන්. කොහොමද වැඩේ! පුළුවන්නම් මෙහෙම දුන්නම මේක සිංහල යුනිකෝඩ් වලට convert කරල දෙන මෘදුකාංග හදන්නත් පුළුවන්නේ. (වැඩ දන්න කවුරු හරි ඉන්නවානම් හදන්නකෝ! මම නම් programming වැඩ දන්නේ නැතෝ.)

3 ක් වූ ප්‍රතිචාර:

Kasun said...

1* ආයුබෝවන්” සිංහලෙන් කතාකරන ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා’

2* සුභ උදෑසනක් වේවාෟ සාදර ඇරයුමයි’

3* සුභ සනධ්‍යාවක් වේවාෟ ඇත්තද? නැත්නම් පිස්සුද? බ්ලොගයට ඔබව සාදරයෙන් පිළිගන්නවාෟ

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_fma-u.xml

Deeps said...

ඔය හොයාගෙන තියෙන්නේ ශෝක් වැඩක්

said...

දැන් කට්ටිය පෙම් හසුන් ලියයිද දන්නේ නැහැ මේ විදිහට

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails