පොඩි උදව්වක් දෙනවද?

Thursday, June 25, 2009
IT ක්ෂේත්‍රයේ කව්රුහරි කෙනෙක් මට පොඩි උදව්වක් දෙනවද?
html ටැග් එකක් කොහොමද මේ බ්ලොග් එකේ පේන්න දාන්නේ? මම අහන්නේ අර කුඩා ලකුණ හා විශාල ලකුණ අතර ලියන එකක් කොහොමද මේ බ්ලොග් පෝස්ට් එකක පේන්න දාගන්නේ? දන්න කව්රුහරි ඉන්නවා නම් කියල දෙන්න.

6 ක් වූ ප්‍රතිචාර:

TEAM FILEnetworks said...

Go here:
http://www.blogcrowds.com/resources/parse_html.php

Paste the HTML you want displayed into the box and post the generated code in your blog.

Thameera said...

Edit HTML වෙත ගිහිල්ල ටැග් එක එන්න ඕන තැන්වල > (>) හෝ < (<) කියල ටයිප්කරන්න

ජීවන්ත said...

බොහොම ස්තූතියි!!

Thameera said...

කලින් comment එකේ ලියපු දේ නෙවෙයිනෙ වැටිල තියෙන්නෙ. > සඳහා & g t ; කියල ටයිප් කරන්න. (අතරමැද හිස්තැන් නැතිව) < සඳහා & l t ;

Lightning_Struck_Tower said...

Oya uda thiyena link eken Sameera kiyapu de automatically karanawa.

Anonymous said...

tho science faculty neda igana ganne! yako read HTML book and learn! you must be a contious learner not a question asker!

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails