විනාශය

Friday, June 26, 2009
දෙවියන් තමන් මැවූ ලෝකය විනාශ කිරීමට ඉඩ දෙන්නේ ඇයි? දෙවියන්ට අවශ්‍ය නම් මෙම ලෝකය අන් අයට විනාශ කිරීමට නොහැකි අයුරින් නිර්මාණය කිරීමට හැකියාව තිබියදී(දෙවියන්ට කල නොහැක්කක් නොමැත යනුවෙන් ඔවුන් පවසයි) එසේ නොකලේ ඇයි? එසේ නොමැති නම් සමහර මිනිසුන්ට තිබෙන්නාක් මෙන් තම නිර්මාණ විනාශ කර දැමීමේ මානසික රෝගයක් දෙවියන්ටත් තිබේද?

4 ක් වූ ප්‍රතිචාර:

Anonymous said...

දෙයියන්ගේ බඩු නෙව දෙයියෝ පෙටන් බලපත්තරේ එහෙම ගත්තාද දන්නේ නැ ලෝකයට

Anonymous said...

දිසා , මෙය බුද්ධිමත් සංවාදයකි. කරුණාකර ගොන් පාට් දැමීමෙන් වළකින්න.

Anonymous said...

Meya budhimath sanvadayak nove. Oka ahewwayin passe mala paniyne, eka hinda ithuru tikath kiyala daanam :)

Api mokak hari sanvadekata enna kalin piligath nirwachana haa raamuwakata enna epai, ethakota deviyan kiyanne siyalla dath ha vishwa nirmathru kiyana wage nirwachanayak dunnoth ehema, ethanin ehata deviyange weda gena tharka karanna be. Eyata hethuwa eya deviyan kiyu nisa nemei, nirwachanaye hatiyatama api nodanna de athi nisa. Podi nidasunak gamu. -4 vargamulaya kiyada? Thama thamange nena pamanin oka -2, uththarayak ne ha 2i kiyana aya indiy. Prashne theruna neda?

Ithin okata uththare deyyonge badu new kiyana eka thama. Mokada kisima aagamaka deviyan watahagen wendum pidum karanna kiyala naha (mama kiyanne devavadi agam, onema agamaka mul pitapath aran baluwoth penawa deviyan kiyanne adbhootha, hithaganna bari, biyawiya yuthu kottashayak kiyala). Eka hinda karanna thiyenne kiyana de ohe piliganna eka thama.

Mata denena hatiyata bududahame sankalpa oyta hungak wenas ne. Wenasak thiyenawa, mokada pudgala/dewa adaheemak nethi nisa. Ekatath tharaha yayne, ithin e tikath kiyannam.

Hithanna pruthagjana, niwan margayata pilinopan (sovan nowuna) pudgalayek innawa kiyala. Samanya tharkaye hetiyata api karanade apita pala denawa. Eke prashnayak ne, ekata hethuwa karmaya witharakma nemei, samaja bhavithya (neethi krama, samaaja bandeem wage dewal nisa). Punarbhawayk gaththoth, eka etharam pahadilida? Ne neda? Punarbhawayak thiyenawa kiyana wishwasaya arenna (vidyathmaka prathipala gena kathakaranna epa, mokada vidyawa kiyanne manushyayage nirmanayak. Kaalekata kalin hithan hitiya loke pathaliy kiyalai, grahaloka ape loke wate yanawa kiyalai). Kemathi nam katha karamu :)

ජීවන්ත said...

@ 2වන Anonymous,
මුලින්ම ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි. ඒ වගේම ඔබේ තර්කය සාධාරණයි. මාත් එයට බොහෝ දුරට එකඟයි.

නමුත් මෙහි කිසිම තැනක බුදුදහමෙහි හෝ බෞද්ධ සාහිත්‍යයේ එන එවැනි කිසම දෙයක් සාධාරණීකරණය කර නැත. එවැනි දේ අදහන්නන්, එනම් බුදුදහමින් මැජික් බැලීමට සූදානම් වන්නන්ද දෙවියන් අදහන්නන්ට වඩා වෙනස් නොවේ. බුදුදහම පිළිබඳ මගේ මතය මෙම සබැඳියෙන් බලන්න. http://trueorcrazy.blogspot.com/2010/04/blog-post.html

ඒ වගේම විවිධාකාර වූ විශ්වාසයන් මත ගොඩනංවා ගෙන සිටින අපගේ ජීවිත සැබැවින්ම ඒ ඒ විශාවාසයන්ගේම වහලුන් මෙන් යැයි මා සිතයි. http://trueorcrazy.blogspot.com/2009/03/blog-post_23.html

ඒ වගේම මේ ලිපි දෙකේ ඇති චින්තන නිදහස සම්බන්ධ මගේ අදහස කියවා බලන්න. http://trueorcrazy.blogspot.com/2009/03/blog-post_11.html

http://trueorcrazy.blogspot.com/2009/03/blog-post_12.html

ලින්ක් ගොඩක් දැමීම ගැන සමාවෙන්න; නමුත් මෙය නැවත නැවත ලියනවාට වඩා ලින්ක් දැමීම හොඳ යැයි සිතිණි. (ලියන්න කම්මැලිකම තවත් හේතුවක්)

ප.ලි.
මං හිතං හිටියේ මේ ලිපි ටික ඉවත් කරන්නයි. මේවා ලියපු කාලෙ, ඒ කියන්නේ මීට අවුරුද්දකට විතර කලින් මගේ මානසික මට්ටම හා අවබෝධයේ තරම අදට වඩා සෑහෙන්න වෙනස්. මේ ලිපි ටිකක් හොඳ මදි කියල මටත් හිතිලයි තිබුනේ.

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails