සංගීත කලාව

Thursday, March 5, 2009
වර්තමානයේ පවතින සංගීතයට, සංගීතය නොව “නිර්මාණාත්මක ශබ්ද කලාව” යනුවෙන් හැඳින්වීමට කැමැත්තෙමි. (මා සංගීත විශාරදයෙකු නොවෙමි. නමුත් සංගීත ලෝලියෙකි. අතීතයේ වූ සංගීතය ගැන මා කතා නොකරන්නේ ඒ ගැන මගේ දැනුම අල්ප නිසාය.) කිමද වර්තමාන නිර්මාණ වල සංගීතයට අමතරව සංගීතය යනුවෙන් නොහඳුන්වන විවිධාකාර වූ ශබ්ද ඒ ඒ නිර්මාණ වලට උචිත වන අයුරින් (නිර්මාණාත්මක ලෙස) යොදා ගැනීම නිසාය. හැබැයි මේවා හරි අවබෝධයෙන් යුතුව කල යුතු වැඩ. නැත්නම් තියෙන සංගීතයත් නැතිවෙයි.

3 ක් වූ ප්‍රතිචාර:

malee_msg said...

සංගීතය රස විදීම කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා නේ නේද?

සංචාරකයා said...

මම දන්න විදිහට සංගීතය විතරක් නෙවේ හැමදෙයක්ම කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. මචං සංගීතයට අර්ථදැක්විමක් දන්නවනම් කියපං.

ජීවන්ත said...

@kk,
මේකට මම හිතන්නේ මෙතන උත්තරේ ඇති.
http://trueorcrazy.blogspot.com/2009/08/blog-post_771.html?showComment=1251637876595#c8850751198925017985

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails