ආදරය හා මෛත්‍රිය

Sunday, February 22, 2009
බැඳීම් හා ගැටීම් වලින් තොර ආදරය මෛත්‍රියයි. බැඳීම් හා ගැටීම් වලින් සමන්විත මෛත්‍රිය ආදරයයි. මෙය මාගේ පෞද්ගලික මතයයි.

2 ක් වූ ප්‍රතිචාර:

සරත් ගුණතුංග said...

ඔබ කියන දෙය සම්පූර්ණ සත්‍යයක්. ඉංග්‍රිසියෙන් තියෙන්නෙ එකම වචනයයි ... ඒකට අපි LOVE කියනවා, සිංහලෙන් කරුණා දයා මෛත්‍රී වශයෙන් වෙනත් තේරුම් ඇති වචන තියෙනවා. සිංහල අපි කවුරුත් මේ වචන වල තේරුම් දන්නවා. ආදරය කියන්නෙ සාමාන්‍යයෙන් සම්කිසි දෙයක් බලාපොරොත්තුවෙන් යම්කිසි කෙනෙක් වෙත පතුරන හැඟීමකට. කරුණා දයා මෛත්‍රී කිව්වම සාමාන්‍යයෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැතිව පතින හැඟීම කියල අපි තේරුම් ගන්න ඕන. love එක පැටලුනාම තමයි ඉලව් හැදෙන්නෙ, ගට්ඨන හැදෙන්නෙ !!

Narada said...

සරත් මාමාගේ එව්වම තමා මට කියන්නත් තියෙන්නේ අයියේ.

http://bodhini.blogspot.com/2009/02/blog-post_21.html

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails