ඉරිසියා කරන්න එපා

Wednesday, February 18, 2009
මිනිස්සු තමන් නොවන, තමන්ගෙ අය නොවන අයට තමන් අත්විඳින පහසුකම්, වරප්‍රසාද එහෙම ලැබෙනවට කැමති නෑ. මට මේක හොඳට තේරුනේ මම ඇතිකරන බල්ලට මම ආදරය කරනවට, මම ඌට මගේම කෙනෙක් වගේ සලකනවට සමහරු අකමැති උන විධියෙන්. ඒ අය කිව්වේ "ඇයි බල්ලෙකුට ඔය විධියට සලකන්නෙ?" කියල. මට ආපු ප්‍රශ්නෙ ඇයි ඒ විධියට සලකන්න බැරිද කියල. මිනිසෙක්ගෙන් මම බලාපොරොත්තු නොවුන ගොඩක් හොඳ ගුණාංග මම උගෙන් දැක්කා. (කැපවීම, වෙනස් නොවන ආදරය වගේ දේවල්) ඉතිං මම ඒ විධියට කරපු එක වැරදිද?

2 ක් වූ ප්‍රතිචාර:

Anonymous said...

ඇත්ත කථාව. පැහැදිලි ඊර්ෂ්‍යාව. ඕවා ඉතින් වෙනස් කරන්න අමාරු දේවල්. මිනිස් ස්ව්‍භාවය ඔහොම තමා. අපි කරන්න තියෙන්නෙ ඒක හරියට තේරුම් අරගෙන, අනුකූලව අවබෝධයෙන් ක්‍රියා කරන එක.

chutte malli said...

අයියා කියන්නෙ ඈත්ත.ඉරිසියාව කියක එක රුසියාවට වඩා ලොකුයි

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails